About me


ලංකාවේ ඉදිකිරීම් හා සිවිල් ඉංජිනේරු ශේස්ත්‍රය පිළිබද ලියවුනු ලිපි හා වෙබ් අඩවි නැත්තටම නැති තරම් . එම නිසා ඒ අඩුව පිරවීමේ අදහසින් මෙම බ්ලොග් අඩවිය ආරම්භ කරනු ලබයි. දැනට මා මෙම ශේස්ත්‍රයේ සම්බන්දව ක්‍රියා කරන බැවින් ඉතා ප්‍රායෝගික හා නවීන තොරතුරු ඔබ වෙත සමීප කිරීමට බලාපොරොත්තු වෙමි.

අවුවට වේලෙනවා වැස්සට තෙමෙනවා ඕක තමා අපේ ජීවිතේ (වැස්සේ තෙමෙන්නේන්ස්ම් නැ ඔය කීවට)
අනික අතට සිමෙන්ති එක්ක තමා ජීවිතේ.එක අතකට කරුමයක්.එක අතකට fun. වෙලාවකට හිතෙනවා civil කොරාට වඩා හොදයි වෙන මගුලක් කොරනම් කියල.
කොහොම කොහොම හරි ඉතින් ඔන්න මම බ්ලොග් එක ලියනවා. ගොඩක්ම මට මේ අදහස අවේ මම ඉදිකිරීම් ගැන හොයද්දි සිංහල බ්ලොග් ගොඩක් අඩුයි.ඒ අඩුව පුරවන්න හිතුව.
 බ්ලොග් එක කියවල යනකොට නිකන්ම යන්න එපා මටත් පොඩි positive එකක් එන්නත් එක්ක comment එකක් එහෙම දාලා යන්න.


තව දෙයක් කියන්න ඕන මම English බ්ලොග් එකකුත් කරනවා .එත සිංහල බ්ලොග් එකේ translate එකක්නම් නෙමේ. english එකේ ගොඩක් තියෙන්නේ තාක්ෂණික දැනුම.ගොඩක්ම මුලික දේවල්.ඒවා සිංහලට හරවන එක තේරුමක් නැ. අනික සරල විදිහට ලියල තියෙන්නේ.එක නිසා ලීසියේනම් තේරුම් ගන්න පුළුවන්.  english බ්ලොග් එක පැත්තේ යන්න පල්ලයහා ලින්ක් එකෙන්

English Blog

නිරන්තරයෙන් අප හා රැදී සිටින මෙන් ඉල්ලා සිටිමි.
සුබ දවසක්

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More