
ඔබ දන්නවා ලංකාවේ වගේම ලෝකේ හැම තැනම නොයෙකුත් නම් වලින් ඉදිකිරීම් සමාගම් පිහිටලා තියනවා.මේ සියලුම සමගම් පිළිබද හැදීමෙන් අනතුරුව ලෝකයේ හොදම ඉදිකෙරීම සමාගම් 10 ලැයිස්තු ගත කර තිබෙනවා මේ විදිහට
අවාසනාවට මේ අතර කිසිම දකුණු අසියිතික රටක්නම් නැ ජපානය සහ චීනය පිළිවලින් 9 වන ස්ථානයේ සහ 2 වන ස්ථානයේ සිටිනවා . ඔස්ට්‍රේලියාව ඇරුණු කොට ඉතිරි සියල්ල ඇමෙරිකානු සහ යුරෝපා රටවලට අයත් සමාගම් වෙනවා.
1.VINCI - FRANCE
2.CCCC - PR of CHINA
3.BECHTEL - U.S.
4.HOCHTIEF - GERMANY
5.ACS - SPAIN
6.STRABAG...